වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගනිමු....!

අපේ දැක්ම...
අධ්‍යාපනික සේවා අතරින් විශිෂ්ඨත්වයට...

අපේ මෙහෙවර...
රාජ්‍ය පුතිපත්ති වලට අනුකූලව මානව, මූල්‍ය හා භෞතික සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීමෙන්, නිර්මාණශීලී හා නවීකරණය වූ පාසල් පද්ධතියක් තුළින්, හෙට ලොව ජය ගැනීමට සමත්, නිපුණතා පිරි, පෞරුෂයකින් හෙබි, සහජීවනයෙන් හා අභිමානයෙන් යුත් පුරවැසියන් දැයට දායාද කිරීමට අපගේ මෙහෙවර වන්නේය...

 
 
 
 
  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය...
   
   
                                                  
 


වෙබ් අඩවි නිර්මාණය : සැලසුම් හා මාධ්‍ය ඒකකය, කලාප අධ්‍යාපන කාර්යාලය, වැල්ලවාය.
යාවත්කාලීන කළේ : 2012.01.27